මෙම මහා සාසනික පිංකම් මාලාව උදෙසා ඔබටත් දායක වීමට අවකාශය සැලසී ඇත.
පහත සඳහන් ගිණුම් අංකයට මුදල් ආධාර බැරකර, ඔබටත්, ඔබ නමින් සිටින්නාවූ පිනට කැමති පිනට උරුමකම් කියන පිරිස් උදෙසා පුණ්‍යානුමෝදනා සිදුකිරීම පහසු කරගැනීමට
පහත සඳහන් තොරතුරු අපවෙත එවීමට කාරුණිකවන්න.
බැංකු ගිණුම් විස්තර | Bank Account Details
- Account Name : M. Saranathissa Thera
- Account Number : 8008 259 444
- Bank Name : Commercial Bank of Ceylon PLC
- Branch Name : Ruwanwella
- Swift Code : CCEYLKLX
පුණ්‍යානුමෝදනා උදෙසා අපවෙත එවියයුතු අනිවාර්යය තොරතුරු
- බැරකල මුදල :
- පිංකමේ නම :
- මුදල් බැරකල දිනය :
- මුලිකත්වය ගත් ඔබගේ නම සහ ගම, නගරය හෝ රට :
- ආධාර කිරීම සඳහා සහසම්බන්ධ වූ ජීවත්ව සිටින අයගේ නම් :
- මියගිය නෑදෑ හිත මිත්රආදි අය සිටීනම් ඔවුන්ගේ නම් :
- ආධාර කරන්නේ කුමක් අරමුණු කරගෙනද ? :
- විශේෂ ප්‍රාර්ථනාවක් ඇත්නම් සඳහන් කරන්න :
- මුදල් බැරකල රිසිට් පත්‍රයේහි ඡායාරූපයක් :
සැ.යු. : හැකිනම් මුදල් ප්‍රේෂණය කිරීමේදී කුමක් සඳහාද යන්න සඳහන් කරන්න
උදා :- “Dharma Shalawa” (Please include under remarks)
Temple : +94 715 707341
Email : info@nilwalagala.com
WhatsApp : +94 715707341
ආධාර කිරීමෙන් පසු අපවෙත ලැබිය යුතු ඉහත සඳහන් තොරතුරු Email මාර්ගයෙන් හෝ WhatsApp මාර්ගයෙන් හෝ පහත පෝරමය (Form) පුරවා Send කරන්න
Please send the above information after completing the donation through email or WhatsApp or by filling the following online form
ඔබ සිදුකල සියලු මුදල් ආධාර පළමුව ඔබ අධිෂ්ඨාන කල පිංකමට යොදවනු ලබන අතර, යම් හෙයකින් මුදලක් ඉතිරිවේනම් සාසනික වශයෙන් කටයුත්තකට යොදවනු ඇත. එයද ප්‍රසාද සිතින් අනුමෝදන් වනු ලබත්වා….!!!