මෙම මහා සාසනික පිංකම් මාලාව උදෙසා ඔබටත් දායක වීමට අවකාශය සැලසී ඇත.

පහත සඳහන් ගිණුම් අංකයට මුදල් ආධාර බැරකර, ඔබටත්, ඔබ නමින් සිටින්නාවූ පිනට කැමති පිනට උරුමකම් කියන පිරිස් උදෙසා පුණ්‍යානුමෝදනා සිදුකිරීම පහසු කරගැනීමට
පහත සඳහන් තොරතුරු අපවෙත එවීමට කාරුණිකවන්න.

බැංකු ගිණුම් විස්තර | Bank Account Details

පුණ්‍යානුමෝදනා උදෙසා අපවෙත එවියයුතු අනිවාර්යය තොරතුරු

සැ.යු. : හැකිනම් මුදල් ප්‍රේෂණය කිරීමේදී  කුමක් සඳහාද යන්න සඳහන් කරන්න 
උදා :- “Dharma Shalawa” (Please include under remarks)

Temple : +94 715 707341
Email : info@nilwalagala.com
WhatsApp : +94 715707341


ආධාර කිරීමෙන් පසු අපවෙත ලැබිය යුතු ඉහත සඳහන් තොරතුරු Email මාර්ගයෙන් හෝ WhatsApp මාර්ගයෙන් හෝ පහත පෝරමය (Form) පුරවා Send කරන්න

Please send the above information after completing the donation through email or WhatsApp or by filling the following online form

ඔබ සිදුකල සියලු මුදල් ආධාර පළමුව ඔබ අධිෂ්ඨාන කල පිංකමට යොදවනු ලබන අතර, යම් හෙයකින් මුදලක් ඉතිරිවේනම් සාසනික වශයෙන් කටයුත්තකට යොදවනු ඇත. එයද ප්‍රසාද සිතින් අනුමෝදන් වනු ලබත්වා….!!!

අන්තර්ජාලය හරහා විස්තර එවීමේ පෝරමය

තෙරුවන් සරණයි.
අප්‍රමාදීව නිවන් පූර්ණය වන්නට හේතු වාසනා වේවා!